BIG1-Construction-Sinhalese

මෙම වසංගතය හමුවේ අප සියල්ලෝම එක්ව නැගී සිටිමු.

රැකියා ස්ථානය විවෘතව අති බැවින්, සියල්ලෝම නීති රීති අනුගමනය කරමින්, එක්ව වැඩ කරමු.

ඔබගෙ රැකියා ස්ථානය, නිවස සහ ඔබගේ පවුල ආරක්ෂා කරගන්න

කොවිඩ් 19 සමාජගත කිරීමට ඔබ හේතුවක් නොවන්න.

ඔබට කොවිඩ් 19 නීති රීතීන් ගෙන් මිදී කටයුතු කළ හැකිද?

ඔබගේ රැකියාව ස්ථිරයි, ඔබගේ ආරක්ෂාවට සහ රැකවරණයට අප කැප වන්නෙමු.

COVID-19 න් ආරක්ෂිතවිය යුතු ආරක්‍ෂිත පිළිවෙත් පිළිබඳව ඔබ දැනුවත් වී සිටින බවට වග බලා ගන්න